හපනා ළමා නවකතාව ටි.බි. ඉලංගරත්න මහතා ටි.බි. ඉලංගරත්න මහතා විසින් රචනා කළ මෙම නවකතාව අමාරිස් නම් ධෙෙර්යවන්ත දරුවෙකු වටා ගෙතුනු සුපිරි ළමා නවකතාවකි. කුඩාකල සිට අප අසා අැති අන්දමට නිධන් ලබා ගැනිම සදහා කුඩා දරුවන් බිලි දෙන බව මෙම කතාව තුලින් ද නිරුපණය කරයි. දේපළ හිමි පවුලක උපන් අමාරිස් සුද්දන්ගේ අමුතු නිති මගින් ඉඩම් හා දේපල අහිමි වි දිළින්දන් බවට පත් වේ. දේපල අාරාවුලකින් පියා මිය යන අතර තමන්ගේ මල්ලි ගගේ ගිලිමෙන් මිය යයි. පවුලේ වැඩිමලා වු අමාරිස් මවත් සමග ගෙස් උසස් තනතුරක් දරන නානායක්කාර මහතාගේ නිවසේ නවතියි. එ එම පවුලේ කුඩා දියණියගේ තනියට ය. එම කටයුත්ත සදහා පලාතේ මන්තීු තුමන්ගේ සහයෝගය ද ලබා දෙයි. අමාරිස් අැතුලු පිරිස අනුරාධපුර නගරය බලා පිටත් වෙයි. එසේ යන්නේ නානායක්කාර මහතාගේ රැකියා ස්ථානය එහි වන බැවිනි. එසේ යන අතරතුර අමාරිස් තම කටකාර බව අන් අයට පෙන්වයි. අනුරාධපුරයට ගිය පසු එම පවුලේ වැඩිමහල් දරුවා සන්නාසියෙක් රැගෙන ගොස් අැති බවඅමාරිස්ට දැනගැනාමට හැකිවෙයි. එම නිවසේ මෙහෙකාරියක් සහ ජේමිස් නම් මෙහෙකරුවෙක්ද සිටි. අමාරිස් ඉතා හොදින් තම වැඩ කටයුතු කරමින් ප...
Popular posts from this blog
The GADFLY – ETHEL LILLIAN VOYNICH අැට මැස්සා - සුගතපාල ද සිල්වා මම මේ පොත මුලින්ම කියවද්දි මුල් හරියේ මෙලෝ මලදානයක් තේරුණේ නැ. මොකද මේක කිතුණු දහමට ලැදි ව ලියන ලද පොතක්. නමුත් මෙහි අැති කතාවට ඉහත අාගමික කරුණු නොතේරුණද ගැටලුවක් නැත. මන්ද එහි කතාව ඔනැම අයකුට තේරුම් ගත හැකි බැවිනි. අාතර් නම් දරුවා විශ්ව විද්‍යාලයක ඉගෙනුම ලබයි. ඔහුට ලැදි කිතුනු පුජකයෙක් සිටි. ඔහු මොන්ටිනෙල්ලි ය. ඔහු අාතර්ට පාඩම් වැඩ කටයුතු කියාදෙයි. එසේම ඔහු විනෝද සවාරිද අාතර් සමග යයි. අාතර් ගේ මව රෝගාතුරව මිය ගොස් සිටින අතර ඔහුගේ පියාද (අාතර් දන්නා විදියට )මියගොස් සිටියේය. අාතර් එකල තරුණ සිසුන් සමග දේශපාලන සමිතියකට සම්න්ධ වන අතර මෙයට පුජකයා(මොන්ටිනෙල්ලි) විරෝධය දක්වයි.එත් එය අාතර් තැකිමක් කරන්නේ නැත. මේ කාලයේදි අාතර් ජෙම් නැමැති තරුණියකට අාදරය කරයි. අැයද මෙම සිසු සංවිධානයට උපකාර කරයි.මෙම කාලයේදි මොන්ටිනෙල්ලි පුජකයා හට වෙනත් ඉහළ තනතුරක් ලබා දිමට පාප්තුමා කටයුතු කරනු ලබයි.මේ නිසා මෙතෙක් දැරු තනතුරු අතහැර වෙනත් පළාතකට යාමට පුජකයා හට සිදුවේ. එම තනතුරට අලුතින් එන පුජකයා අාතර් තරුණයා තම...
👆
ReplyDelete