නිල් කකුළුවො ( රුසියානු නව කතාව )
(Two Captains – Veniamin kaverin)  පරිවර්තනය - ජෙස්මින් ජයමාන්න

මෙම නවකතාව ප්‍රධාන තුළ සන්යා නැමැති ධෙෙර්යවන්ත රුසියානු තරුණයකු වටා ගෙතුණු කථාමාලාවකි. සන්යා කුඩා කල සිටම අත්විදින ඒක් ඒක් අසිරු තත්වයන් ද පාසල තුළින් අධ්‍යාපනය ලබන අdකාරයද වැඩිහිටියෙකු බවට පත්විමෙන් පසු තම නුවණ මෙහෙයවමින් කටයුතු කරන අdකාරයද මෙම නවකථාව තුළ අන්තර්ගත කර අeත. කුඩා අවධියෙaදි ගොළුවකුව සිට තම උත්සාහය නිසා හොඳින් වචන හසුරවන්නකු බවට පත්වෙs. මෙම නවකතාවෙහි මුලික හරය නම් උත්සහාවන්තව හා අරමුණක් සහිතව කටයුතු කිරිම ජිවිතය සාර්ථක කර ගත හැකි බවයි. දෙaශ ගවෙsෂණ සඳහා පිටත් වු නෞකාවකට(කපිතාන් ටටාරිනොව් හා ඔහුගෙ ශාන්ත මරියා නෞකාවට)  අත් වු ඉරණම සෙයාගන්නා සන්යා ඒම නෞකාවෙs කාපිතාන්වරයාගෙa දියණිය සමඟ ප්‍රෙaම සබඳතාවක් ගොඩනඟා ගනි. ප්‍රධාන වශයෙන්ම ඔහු ඒම නෞකාවෙs සහ ඒහි පිරිස ගැන සොයා බලනුයෙa  කත්යාට (කපිතාන් ටටාරිනොව් ගෙ දියණිය) අeති අdදාරය නිසාවෙනි. මෙම කතාවෙහි වාල්යා වැනි ඉතා හොඳ අයද රොමාෂ්කා වැනි සටකපටයන් ගැනද දක්වයි. ඔවුන් සමඟ කටයුතු කරන අdකාරය මැනවින් දක්වයි. අවසානයෙaදි සන්යා දක්ෂ, විරත්වයෙන් යුතු ගුවන් නියමුවෙකු බවට පත්වෙයි. ඔහු තම අdදරයද රැකගනි. ඒමෙන්ම වංචා සහගත පුද්ගලයකුගෙa(නිකොලායි අeන්ටනික්) නිරුවත වසර ගණනකට පසු හෙළිකිරිමට සමත් වෙයි. 

Comments

Popular posts from this blog